ඇල්පිටිය, වල්අඹගල ප්‍රදේශයේ පිහිටි පාළු නිවසක තිබී දින කිහියකට පෙර මියගිය ගොස් ඇති පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඊයේ (18) දහවල් සොයාගෙන තිබෙනවා
45 හැවිරිදි වියේ පසු වූ අයෙකු වන ඔහු දෙමව්පියන්ගෙන් වෙන්ව තනිවම මෙම නිවසේ ජීවත් ඇති බවයි වාර්තා වේ.
එම නිවස දෙසින් දුර්ඝන්ධයක් හමන බවට ප්‍රදේශවාසින් විසින් කරන ලද දැනුම්දීමකට අනුව කළ සොයා බැලීමේදී අදාල මළ සිරුර සොයා ගෙන ඇති අතර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා මළ සිරුර ඇල්පිටිය රෝහල වෙත ගෙන ගොස් තිබෙනවා
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




