එංගලන්ත ශී‍්‍ර ලංකා විස්සයි විස්ස අද

වසර තුනකට පසු එංගලන්තයේ තරග සංචාරයක නිරත වන ශී‍්‍ර ලංකා කණ්ඩායම සහභාගි වන තරග 3කින් සමන්විත විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගය අද (23 වැනිදා) ආරම්භවනවා.

දිවා රාතී‍්‍ර තරගයක් ලෙසින් කි‍්‍රයාත්මක වන අදාළ තරගය කාර්ඩිස්හිදී ශී‍්‍ර ලංකා වේලාවෙන් අද රාතී‍්‍ර 11.00ට ආරම්භ වේ.

ශී‍්‍ර ලංකා කණ්ඩායම අවසන් වරට විස්සයි විස්ස තරගයකදී එංගලන්ත කණ්ඩායම මුණ ගැසුණේ 2018 වසරේදීය.

එහිදී ලකුණු 30ක තරග පරාජයක් අත්විඳීමට ශී‍්‍ර ලංකා කණ්ඩායමට සිදු වුනා.

එංගලන්තය ජාත්‍යන්තර විස්සයි විස්ස කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ පළමු ස්ථානයේ පසුවන අතර ශී‍්‍ර ලංකාව එහි අට වැනි ස්ථානයේ පසුවනවා.

ශී‍්‍ර ලංකා කණ්ඩායමට  අයි.සී.සී. ප‍්‍රසාද ලකුණු සටහනේ ඉහළට ඒමට මෙන්ම පිට පිටම ලබා ඇති තරගාවලි සහ තරග පරාජයන් වැළට තිත තැබීමට මෙය අගන අවස්තාවක් බව ක්‍රීඩා විචරකයන් පවසනවා.

ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර මේ දක්වා ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 9ක් පවත්වා ඇති අතර එහිදී තරග 5ක් ජය ගැනීමට එංගලන්තය සමත්වෙද්දී ඉන් තරග 4ක් ජය ගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත්වී වුනා.

ශී‍්‍ර ලංකා කණ්ඩායම එංගලන්තයට එරෙහිව අවසන් වරට විස්සයි විස්ස තරගයක් ජය ගැනීමට සමත්ව ඇත්තේ 2014 වසරේදීය.

සත්කාරක එංගලන්තය සහ ශී‍්‍ර ලංකාව අතර තරග 3කින් සමන්විත විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලියේ දෙවැනි තරගය හෙට (24 වැනිදා) සහ තෙවැනි සහ අවසන් තරගය ලබන 26 වැනිදා පැවැත්වෙනවා.

ශී‍්‍ර ලංකා සංචිතය -

කුසල් පෙරේරා (නායක), කුසල් මෙන්ඩිස්, දනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, අවිෂ්ක ප‍්‍රනාන්දු, ඕෂධ ප‍්‍රනාන්දු, ධනංජය ද සිල්වා, චරිත් අසලන්ක, නිරෝෂන් දික්වැල්ල, දසුන් ශානක, චාමික කරුණාරත්න, ධනංජය ලක්ෂාන්, දුෂ්මන්ත චමීර, ඉසුරු උදාන, බිනුර ප‍්‍රනාන්දු, නුවන් ප‍්‍රදීප්, ශිරාන් ප‍්‍රනාන්දු, ප‍්‍රවීන් ජයවික‍්‍රම, අසිත ප‍්‍රනාන්දු, ඉෂාන් ජයරත්න.

එංගලන්ත සංචිතය -

ඉයන් මෝගන් (නායක), මොයින් අලී, ජොනතන් බෙයාර්ස්ටෝ, සෑම් බිලින්ග්ස්, ජොස් බට්ලර්, සෑම් කරන්, ටොම් කරන්, ලියම් ඩෝසන්, ක‍්‍රිස් ජෝර්දාන්, ලියම් ලිවිංස්ටෝන්, ඬේවිඞ් මාලන්, අදිල් රෂීඞ්, ජේසන් රෝයි, ඬේවිඞ් විලී, ක‍්‍රිස් වෝක්ස්, මාක් වුඞ්

#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: එංගලන්ත ශී‍්‍ර ලංකා විස්සයි විස්ස අද
එංගලන්ත ශී‍්‍ර ලංකා විස්සයි විස්ස අද
වසර තුනකට පසු එංගලන්තයේ තරග සංචාරයක නිරත වන ශී‍්‍ර ලංකා කණ්ඩායම සහභාගි වන තරග 3කින් සමන්විත විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගය අද (23 වැනිදා)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiETriGh9sOOhsZpoz66wwxVBKA7sBZwblOR8WPFF0XxqXBVXrjKj_YzY_hq9V2bDezqgvBj_2BqO3_AZ-xLzaVq0I4wBlKA-3iXmugAmx6fr_t3EuGCZNZvtea3pQk9k6awnCsqlIowgE/s16000/srilanka-England-20-20.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiETriGh9sOOhsZpoz66wwxVBKA7sBZwblOR8WPFF0XxqXBVXrjKj_YzY_hq9V2bDezqgvBj_2BqO3_AZ-xLzaVq0I4wBlKA-3iXmugAmx6fr_t3EuGCZNZvtea3pQk9k6awnCsqlIowgE/s72-c/srilanka-England-20-20.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/06/23-the-first-match-of-the-england-super-lanka-twenty20-cricket-tournament-today.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/06/23-the-first-match-of-the-england-super-lanka-twenty20-cricket-tournament-today.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content