විශාල කොරෝනා අවදානමක් බස්නාහිර පළාතේ ඇඳුම් කඩ සාප්පු හා සාප්පු සංකීර්ණ විවෘත කර පවත්වාගෙන යෑම මගින් මතුව තිබේ.
ඇඳුම් කඩ සාප්පු වහාම වසා දැමීමට පියවර ගත යුතු බව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය ධම්මිකා ජයලත් මහත්මිය පැවසුවේය.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේ කොවිඩ් අවදානම නොතකා කඩසාප්පු විවෘත කිරීම සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගන්නැයි පොලිස්පතිවරයාට දැනුම්දීමක් සිදුකර ඇති බවයි.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




