ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක් ඉන්දියාවේ දී අත්අඩංගුවට ගෙන ඇත.
ව්‍යාජ හැඳුනුම්පත් යොදා ගනිමින් ඉන්දියාවේ පදිංචිව සිටි මොවුන් තමිල්නාඩු ප්‍රාන්තයේ අපරාධ රැසකට ද සම්බන්ධ පුද්ගලයන් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
අංගමාලිහි දී තමිල්නාඩු රාජ්‍ය ත්‍රස්ත විරෝධී බලකාය විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් තිදෙනා මේ වන විට තමිල්නාඩු ආරක්ෂක අංශ විසින් රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.