මහජනයා වැඩි වශයෙන් ඒකරාශී වන පොදු රැස්වීම්, උද්ඝෝෂණ, වැනි ක්‍රියාකාරකම් නැවත දැනුම් දෙනතුරු තහනම් කර ඇති බව පොලිස් මුලස්ථානය නිවේදනය කරයි.
මෙම නියෝගය නොකතා මෙවැනි උද්ඝෝෂණ හා රැස්වීම් කරන පුද්ගලයන්ට එරෙහිව නීරෝධායන නීතිය යටතේ ක්‍රියා කරන බවද පොලිස් මුලස්ථානය වැඩිදුරටත් දන්වා සිටිනවා.
මෙවැනි කොරෝනා අවදානමක් ඇති කරවමින් සිදුකරන ක්‍රියාකාරකම් තුළින් කොවිඩ් රෝගය පැතිරයාමේ විශාල අවදානමක් පවතින බැවින් මෙම ක්‍රියා මාර්ග ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවනවා.