ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න ඇතුළු තවත් පස් දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සෞඛ්‍ය නීතිරීති උල්ලංඝනය කරමින් උද්ඝෝෂණයක් සිදු කළ බවට චෝදනා එල්ල වන මොවුන් අද බෝගහකුඹුර පොලිසිය වෙත පැමිණ භාර වී ඇත.
සැකකරුවන් අද වැලිමඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කළා.
සැකකරුවන් අද වැලිමඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කළා.