කොවිඩ් වලින් බැට කන ශ්‍රී ලංකා ක්‍රිකට්


ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරුට කොවිඩ්

ශ්‍රී ලංකා ක්‍රිකට් කාර්ය මණ්ඩල සාමාජිකයෙකුටත් කොරෝනා

‘නවාතැන් ගත් හෝටලය ගැන’ තීරණයක්

ක්‍රීඩක  සඳුන් වීරක්කොඩිට කොවිඩ්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ  කිහිප දෙනෙකුටම පසුගිය දිනවල කොරොනා වෛරසය ආසාදිත වී ඇති බව වාර්තා විය. ඒ් එංගලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණ ජෛව ආරක්ෂක බුබුල යටතේ සිටින අතරතුර දීය.

 මේ අතර පිතිකරණ පුහුණුකරු, දත්ත විශ්ලේෂක සහ ක්‍රීඩකයෙකුද වනවා.

එංගලන්ත සංචාරයට සහභාගිවී නැවත ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු  ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පිතිකරු පුහුණුකරු සිම්බාබ්වේ ජාතික ග්‍රාන්ට් ෆ්ලවර් මහතා පසිගිය 07 වන දා ‘කොවිඩ්’ අසාදිතයකු ලෙස හඳුනා ගැනුනා. ඒ  ඔහු කොවිඩ් රෝග ලක්‍ෂණ පෙන්නුම් කිරීම නිසා පී.සී.ආර්. පරීක්‍ෂණකට යොමුකරීමෙන් ලැබුණු ප්‍රතිඵල අනුවයි.

ඉන් අනතුරුව එංගලන්ත සංචාරයට සහභාගිවී පසුගිය 07 වන දින නැවත ශ්‍රී ලංකාවට පැමිණි සෙසු ක්‍රීඩකයන් හා නිලධාරීන් ඊයේ රාත්‍රියේදී හදිසියේ පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කරන ලෙස වෛද්‍ය උපදෙස් ලැබුණු අතර සියලුම ක්‍රිකට් ක්‍රීඩකයන් සහ නිලධාරීන් 08 දින  ඒම පරීක්ෂණවලට යොමුකළ බවශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ  උසස් නිලධාරියෙකු පැවසීය.

එම පී.සී.ආර්. පරීක්‍ෂණවල ප්‍රතිඵල වලට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දත්ත විශ්ලේෂකවරයා ලෙස කටයුතු කරන ශිරන්ත නිරෝෂන් මහතා ද 09 වන දින ‘කොවිඩ්’ ආසාදිතයකු බවට තහවුරු වී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වාර්තා කළා.

මෙයින් පසු  ඉන්දියාවට එරෙහිව ලබන අඟහරුවාදා (13 වැනිදා) ආරම්භ වීමට නියමිතව  තිබූ  තරග සංචාරයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතා ඇතුඵ කාර්ය මණ්ඩලය ඉවත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා දන්වා සිටියා.

එම තරගාවලිය සඳහා තාවකාලික ප්‍රධාන පුහුණකුරුවකු ඇතුඵ කාර්ය මණ්ඩලයක් ඉදිරියේදී පත්කරන බවත් ලේකම්වරයා වැඩි දුරටත් පැවසීය.

මේ අනුව ඉන්දීය පිලට එරෙහිව ආරම්භ වන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වීමට නියමිත ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයන් කොළඹ වෙනත් හෝටලයකට මාරුකිරීමට පියවර ගෙන තිබේ. කණ්ඩායමේ නිලධාරීන් දෙදෙනෙකු කොවිඩ් ආසාදිත වීම නිසා ශ්‍රී ලංකා සංචිතය වෙනත් හෝටලකට යොමු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය  පියවර ගත් බව ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කර තිබේ.

ඊයේ (10) දිනයේ  කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදි පුහුණුවීම් කරමින් සිටි  ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංචිතයේ  සඳුන් වීරක්කොඩිට කොවිඩ් 19 වයිරසය අසාදනය වී ඇති බව වාර්තා වෙයි. ක්‍රීඩකයෝ 14 දෙනකුගෙන් සමන්විත ජ්‍යෙෂ්ඨ සංචිතය කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී ජෛව බුබුළක් ලෙසින් සිටින ලදි.




Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: කොවිඩ් වලින් බැට කන ශ්‍රී ලංකා ක්‍රිකට්
කොවිඩ් වලින් බැට කන ශ්‍රී ලංකා ක්‍රිකට්
ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරුට කොවිඩ් ශ්‍රී ලංකා ක්‍රිකට් කාර්ය මණ්ඩල සාමාජිකයෙකුටත් කොරෝනා ‘නවාතැන් ගත් හෝටලය ගැන’ තීරණයක් ක්‍රීඩක සඳුන් වීරක්කොඩිට ක
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjpGKUFfP8AGRf3ExM3uWgt6o0h00W9tAb32TCZDIituhEGmEZBH5mXQWGbvDgqCKLxqzKfavpzRRqvEucTNiNa_qyHTgiHeO3wF2NxeqoMOyj9LFEigcw4Z7KSP75_z1hsVYc9sEwZoKM/s16000/sri-lanka-cricket-covid.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjpGKUFfP8AGRf3ExM3uWgt6o0h00W9tAb32TCZDIituhEGmEZBH5mXQWGbvDgqCKLxqzKfavpzRRqvEucTNiNa_qyHTgiHeO3wF2NxeqoMOyj9LFEigcw4Z7KSP75_z1hsVYc9sEwZoKM/s72-c/sri-lanka-cricket-covid.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/07/11-sri-lanka-cricket-is-helpless-due-to-covid.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/07/11-sri-lanka-cricket-is-helpless-due-to-covid.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content