අද (16)සෞඛ්‍ය අමාත්‍යංශය කොවිඩ් 19’ නව සෞඛ්‍ය මාර්ගෝපදේශවල නිකුත් කර ඇත. සත්ව උද්‍යානය, වනජීවී උද්‍යාන සහ ළමා උද්‍යාන නැවත විවෘත කිරීමටත්, ගෘහස්ථ සංගීත සංදර්ශන පැවැත්වීමටත් මෙමගින් අවසර ලැබී ඇත.
ශාලාවේ ආසන ධාරිතාවෙන් සියයට 50 ක ප්‍රේක්‍ෂකයන් සහිතව ගෘහස්ථ සංගීත සංදර්ශන අදාල පැවැත්වීමට අවසර හිමිව ඇත.වරකට නරඹන්නන් සියයට 25 ක් සත්ව උද්‍යානයවලට ද, වනජීවී උද්‍යාන සහ ළමා උද්‍යාන නැවත විවෘත කිරීමටත් අවසර හිමිව ඇත.
කෙසේ වෙතත් මෙම නිවේදනයේ පළාත් අතර සංචරණ සීමා ගැන සඳහන් වී නොමැත.




