රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ බදුල්ල ශාඛා සභාපති හා ඌවපළාත් සම්බන්ධීකාරක වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේ බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරු දෙදෙනෙක් හා හෙදියන් පස්දෙනෙකු කොවිඩ් ආසාධිතයන් බව තහවුරු වී ඇති බව ය .
තවදුරටත් වෛද්‍යවරයා සදහන් කළේ ඔවුහු බදුල්ල මහරෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර මොවුන් සියළු දෙනා කොවිඩ් ප්‍රතිශක්ති එන්නත් දෙකම ලබාසිටියදී මෙසේ ආසාධිතයන් බවට පත්ව ඇත.