වෛද්‍ය ජයරුවන් ගෙන් පැමිණිල්ලක් - GMOA ට එරෙහිව වාරණ නියෝගයක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට එරෙහිව වෛද්‍ය ජයරුවන් බණ්ඩාර, ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය , නීතිඥ සම්පත් විජේවර්ධන ඇතුළු නීතිඥ කණ්ඩායමක් මගින් මොරටුව දිසා අධිකරණට ඊයේ  (22 වැනිදා) පැමිණිල්ලක් යොමු කර තිබෙනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට එරෙහිව වෛද්‍ය ජයරුවන් බණ්ඩාර, ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය , නීතිඥ සම්පත් විජේවර්ධන ඇතුළු නීතිඥ කණ්ඩායමක් මගින් මොරටුව දිසා අධිකරණට ඊයේ  (22 වැනිදා) පැමිණිල්ලක් යොමු කර තිබෙනවා.

ඒ්  එම සංගමයේ ව්‍යවස්ථාවේ අතිරේකයේ ප්‍රතිපාදන අනුව අතුරු කමිටුවක් පත් කිරීමෙන් තොරව නිලවරණය පැවැත්වීමෙන් එහි නියෝජිතයන් සහ එම සංගමයේ අධිකාරිය මත කටයුතු කිරීම වළකාලමින් අතුරු තහනම් නියෝගයක් (ආඥාවක්) ලබා දෙන තෙක් දින 14 කාලයකට බලපැවැත්වෙන පරිදි වාරණ නියෝගයක් ඉල්ලමිනුයි.

ඒ අනුව මොරටුව ප්‍රධාන මහේස්ත්‍රාත් , දිසා විනිසුරු දමින්ද රාමණායක මහතා විසින් ඊයේ (22) අතුරු තහනම් නියෝගයක් ලබා දෙන තෙක් දින 14ක කාලයකට බලපැවැත්වෙන පරිදි වාරණ නියෝගය ලබා දී ඇත.
එම විත්තිකාර සංගමය වර්ෂ 2020 ජූනි මසදී පැවති මහ සභා රැස්වීමේදී පත් කරන ලද නිලවරණ කමිටුවේ සහ මධ්‍යම කාරක සභාවේ හිටපු නිලධාරීන් වර්ෂ 2021 ජූනි මාසයෙන් පසුව තවදුරටත් එම සංගමයේ ධූරයෙහි කටයුතු කිරීම සහ ධුරයේ නමින් පෙනී සිටීම වළක්වාලනු ලබන අතුරු තහනම් නියෝගයක් ලබා දෙන තෙක් බලපැවැත්වෙන පරිදි සහ 2020 ජූනි මසදී පැවති මහා සභා රැස්වීමේදී පත් කරන ලද විධායක සභාවේ හිටපු නිළධාරීන් වර්ෂ 2021 ජූනි මාසයෙන් පසුව තවදුරටත් සංගමයේ ධුරයන්හි කටයුතු කිරීම , ධූරයේ නමින් පෙනී සිටීම වළක්වාලනු ලබන අතුරු තහනම් නියෝගයක් ලබා දෙන ලෙස මෙන්ම අළුතින් නාමයෝජනා කැඳවීමකින් තොරව සංගමයේ නිළවරණය පැවැත්වීමෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් සහ අධිකාරිය මත කටයුතු කරන සියළු දෙනාම වළක්වාලනු ලබන අතුරු තහනම් නියෝගයක් ලබා දෙන තෙක් දින 14ක කාලයකට බලපැවැත්වෙන පරිදි වූ වාරණ නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා තිබුණි.

ඒ අනුව මොරටුව ප්‍රධාන මහේස්ත්‍රාත්, දිසා විනිසුරු දමින්ද රාමණායක මහතා විසින් ඊයේ (22) මෙම වාරණ නියෝගය ලබා දුන් බව වෛද්‍ය ජයරුවන් බණ්ඩාර වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කණ්ඩායම පැවසීය.

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට නාමයෝජනා භාර දී තිබූ අතර එයද එම සංගමය ප්‍රතික්ෂේප කර තිබෙනවා..


Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: වෛද්‍ය ජයරුවන් ගෙන් පැමිණිල්ලක් - GMOA ට එරෙහිව වාරණ නියෝගයක්
වෛද්‍ය ජයරුවන් ගෙන් පැමිණිල්ලක් - GMOA ට එරෙහිව වාරණ නියෝගයක්
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට එරෙහිව වෛද්‍ය ජයරුවන් බණ්ඩාර, ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය , නීතිඥ සම්පත් විජේවර්ධන ඇතුළු නීතිඥ කණ්ඩායමක් මගින් මොරටුව
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgiuvj16UROHpvtmE4C2W-sPSiQSeJlBgHhVwjPpxEFrXOAP3340zUaxEI3Za0u3k5pPOuoXKRQI27O3w79jRYdj53iYLmgS4pFagNdgn7fblEQV1P3oWjfpKI6EY4yIPuVCAoXFBv3uwc/s16000/complaint-from-dr.-jayaruwan-an-injunction-against-gmoa.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgiuvj16UROHpvtmE4C2W-sPSiQSeJlBgHhVwjPpxEFrXOAP3340zUaxEI3Za0u3k5pPOuoXKRQI27O3w79jRYdj53iYLmgS4pFagNdgn7fblEQV1P3oWjfpKI6EY4yIPuVCAoXFBv3uwc/s72-c/complaint-from-dr.-jayaruwan-an-injunction-against-gmoa.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/07/23-complaint-from-dr.-jayaruwan-an-injunction-against-gmoa.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/07/23-complaint-from-dr.-jayaruwan-an-injunction-against-gmoa.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content