Header Ads

උණුසුම් පුවත්

මහ බැංකුවේ කෝටි 4,750 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

ලබන 28 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුව භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් කිරීමට නියමිතව තිබේ. එහි වටිනාකම රුපියල් කෝටි 4,750 කින් යුක්ත වේ.

ලබන 28 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුව භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් කිරීමට නියමිතව තිබේ. එහි වටිනාකම රුපියල් කෝටි 4,750 කින් යුක්ත වේ.

28 වැනිදා පෙරවරු 11.00 ට මෙම භාණ්ඩාගාර බිල්පත් අදාල මිල ගණන් ඉදිරිපත් කිරීම අවසන් වේ. භාණ්ඩාගාර බිල්පත් ගැනුම්කරුවන් මේ මස 30 වැනිදා හෝ ඊට පෙර ගෙවීම් කළ යුතුය.