කොවිඩ්
– 19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින්
1598දෙනෙකු ඊයේ (10) සුවය ලබා රෝහල් වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය
පවසයි.
ඒ අනුව මෙරට තුළ සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 244,437ක් දක්වා ඉහළ ගොස් තිබේ.
පසුගිය පැය 24 තුළ මෙරටින් 1507 කෙරෝනා ආසාදිතයින් හමවීමත් සමග මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 274,538 කි.
ඉන්
ආසාදිතයින් 25210 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් පසුග්ය
දිනට මේ දක්වා පී. සී. ආර්. පරීක්ෂණ 13777 ක් සිදුකර ඇති බවක් සෞඛ්‍ය
ප්‍රවර්ධන කාර්යාංශය වැඩිදුරටත් නිවේදනය කරනවා.
සම්ස්ථ කොරෝනා ආසාදිත මරණ ගණන 3502 කි.





