සතොසෙන් ‘1998 සහන මල්ල’ ගන්න 1998 අමතන්න !

වෙළෙඳ අමාත්‍යාංශය විසින්  අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 20ක් ඇතුළත් සහන මල්ලක් ‘1998 සහන මල්ල’ ලෙස රුපියල් 1,998 කට ලබිදීමට කටයුතු යොදා ඇත.

වෙළෙඳ අමාත්‍යාංශය විසින්  අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 20ක් ඇතුළත් සහන මල්ලක් ‘1998 සහන මල්ල’ ලෙස රුපියල් 1,998 කට ලබිදීමට කටයුතු යොදා ඇත.

සාමාන්‍ය වෙළෙඳපොලේ රුපියල් 2600 කට වඩා වැඩි වටිනාකමින් යුත් මෙම සහන මල්ල ක්ෂණික ඇමතුම් අංක 1998 ඇමතීමෙන් නිවසටම ගෙන්වා ගත හැකි බවත් පළමු සති දෙක තුළ සහන මල්ල වෙනුවෙන් ප්‍රවාහන ගාස්තු අය නොකරන බවත්  වෙළෙඳ අමාත්‍යංශයේදී අද (19) පැවැති මාධ්‍ය හමුවේදී වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවා.

දිවයින පුරා සතොස අළෙවි ශාඛාවලින් හෙට (20) සිට මෙම සහන මල්ල ලබා ගැනීමේ හැකියාව ඇති බවත් සතොස සමඟ පෞද්ගලික අංශය ද ඒකාබද්ධ වීමෙන් මෙම ක්ෂණික ඇමතුම් සේවාව ක්‍රියාත්මක කිරීම හා බෙදාහැරීම කරන බවත් වෙළෙඳ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

ජනතාව මත පීඩනයක් ඇති වීම වළක්වාලමින් ලාභ ලැබීමේ අරමුණකින් තොරව මෙම ‘1998 සහන මල්ල’  වැඩසටහන ක්‍රියාත්මක කරන බව සඳහන් කළා.

අපගේ WhatsApp  පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.

අපගේ පහත සඳහන් පුවත් සේවාවන්ට ද එක්වන්න.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: සතොසෙන් ‘1998 සහන මල්ල’ ගන්න 1998 අමතන්න !
සතොසෙන් ‘1998 සහන මල්ල’ ගන්න 1998 අමතන්න !
වෙළෙඳ අමාත්‍යාංශය විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 20ක් ඇතුළත් සහන මල්ලක් ‘1998 සහන මල්ල’ ලෙස රුපියල් 1,998 කට ලබිදීමට කටයුතු යොදා ඇත.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiqnDxNe_DCRPnuo0uI_0ldusBA_j33ZVv2ML2Rwt2v9H8LOxHYH8M31vdsYjiLVFReXMEP6UGNXWEq2cbnFXqy63S7uDadPrP1UnkTFi7WSjNFcmSmIHK_eLtziJmLQsUvYJHAbHqLR1U/s16000/call-1998-to-get-1998-relief-bag-from-sathosa.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiqnDxNe_DCRPnuo0uI_0ldusBA_j33ZVv2ML2Rwt2v9H8LOxHYH8M31vdsYjiLVFReXMEP6UGNXWEq2cbnFXqy63S7uDadPrP1UnkTFi7WSjNFcmSmIHK_eLtziJmLQsUvYJHAbHqLR1U/s72-c/call-1998-to-get-1998-relief-bag-from-sathosa.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/08/20-call-1998-to-get-1998-relief-bag-from-sathosa.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/08/20-call-1998-to-get-1998-relief-bag-from-sathosa.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content