මෙරට ජනප්‍රිය සංගීත ශිල්පී වන සන්තුෂ් වීරමන්ට ද මේවන විට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇත.
ඔහු කොළඹ පෞද්ගලික රෝහලකට අනුබද්ධිත ප්‍රතිකාර මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටින බව ආරංචිමාර්ග පවසනවා.
මෙරට ගීත ක්ෂේත්‍රයේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන බී ඇන් එස් හී ප්‍රධාන සාමාජිකයෙකු වන සන්තුෂ් වීරමන් මහතා සංගීත අධ්‍යක්ෂවරයෙක් මෙන්ම ගීත තනු නිර්මාණකරුවෙක් ලෙසද කටයුතු කරයි.
මීට කලින් බී ඇන් එස් සංගීත කණ්ඩායමේ අනෙක් ප්‍රධාන සාමාජික සංගීත ශිල්පී භාතිය ජයකොඩි මහතාට ද කොරෝනා වයිරසය ආසාදන විණි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




