රාජ්‍ය අමාත්‍යවරයා සමග වැලිකඩ බණ්ධනාගාරයට තමන් ගිය බවට එල්ලවන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලාංකික විවාහක රූ රැජින පුශ්පිකා ද සිල්වා මහත්මිය පවසනවා .
ඇය Daily Mirror පුවත්වත වෙත අදහස් දක්වමින් මේ බව කියා තිබෙනවා.
ඇය සදහන් කර ඇත්තේ අදාල රාජ්‍ය අමාත්‍යවරයා සමග කිසිදු සසම්බන්ධතාවයක් නොමැති බවයි.
විවිධ මාධය ආයතනය තමාව මේ සදහා සම්බන්ධ කරමින් පුවත් නිර්මාණය කර ඇති බවද ඇය සදහන් කරනවා.
මේ සම්බන්ධ ඇය තම Facebook ගිණුමේද සටහනක් දමා තිබුනා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.