හෝටල් නිරෝධායන මාෆියාවට යට වූ ආණ්ඩුව


හෝටල් නිරෝධායන මාෆියාවට යට වීම නිසා ආණ්ඩුවට ගුවන්තොටුපළේ පී.සී.ආර්. පරීක්ෂණාගාරය යළි විවෘත කරගැනීමට නොහැකිවී ඇති අතර තමන් විවෘත කළ පී.සී.ආර්. පරීක්ෂණාගාරය වසා දැමීම පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යවරයා මුනිවත රකින්නේ කුමක් නිසාදැයි යන්න ගැටලු සහගත බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා. 

විපක්ෂ නායක කාර්යාලයේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.


"කොවිඩ් වසංගත තත්වය නිසා මේ රටට එන සියලුම පුද්ගලයින් පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කරලා ඔවුන් නිරෝධායනයට යොමු කළා. ඒක ක්‍රමානුකූලව ඉවත් කරමින් ආරක්ෂිතව පුද්ගලයින් රට තුළට ගෙන්වා ගැනීම සදහා වැඩපිළිවෙලක් ලෝකයේ රටවල් ආරම්භ කළා.

හැමෝම හෝටල්වල රදව ගන්නේ නැතිව දියුණු ක්‍රමවේදයන් ආරම්භ කළා. අපේ ගුවන්තොටුපොළේ මේ වගේ ක්‍රමවේදයක් ආරම්භ කළ බව මාධ්‍ය වල ප්‍රසිද්ධියට පත් කළා. පී.සී.ආර්. පරක්ෂණ කරලා, ගුවන්තොටුපළේ රදවාගෙන පැය තුනක් ඇතුළත වාර්තාව ලබාදීමේ ක්‍රමවේදයක් හදලා තිබුණා. විදේශිය සංචාරකයින්ගෙන් ඩොලර් 40ක් අය කළා. දේශීය අයගෙන්, විදේශගත ශ්‍රමිකයින්ගෙන් මුදල් අය කරගන්නේ නැතිව පී.සී.ආර්. පරීක්ෂණය කරලා ගෙදර යෑමේ අවස්ථාව ලබාදී තිබුණා."


මන්ත්‍රීවරයා පවසන්නේ මෙම ක්‍රමය ක්‍රියාත්මක වීමට පෙර ගුවන්තොටුපළ තුළ විශාල මාෆියාවක් සිදු වූ බවත් හෝටල් නිරෝධායනය බව පවසමින් ව්‍යාපාරිකයන්, නිළධාරීන් මෙන් ම හෝටල් අයිතිකරුවන් ද එක් වී විශාල වශයෙන් මුදල් ගසා කෑ බවයි. 


 එමෙන්ම ඩොලර් මිලියන 5ක් වියදම් කර ගොඩ නැගූ ගුවන්තොටුපළ පී.සී.ආර් මධ්‍යස්ථානය ‍යළි ක්‍රියාත්මක කරන ලෙසත් මෙම හෝටල් මාෆියාව වහාම නතර කිරීම ආණ්ඩුවේ වගකීමක් බවත් මන්ත්‍රීවරයා අවධාරණය කරයි.


"නිරෝධායන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන විට එක් අයෙක්ගෙන් නිරෝධායනයට ලක්ෂ දෙක තුනක් අය කරනවා. මැද පෙරදිග මාස හය හතක් හම්බකරගත් මුදල් හෝටල්වලට දෙන්න වුනා.සෞඛ්‍ය ඇමැතිවරයා ඇතුළු නිලධාරීන් නිහඩ ඇයි? සෞඛ්‍ය ඇමැතිවරයාම විවෘත කළ පී.සී.ආර්. මධ්‍යස්ථානය වහලා දාපු එක ගැන ඔහුවත් කතා කරන්නේ නෑ. මේ සම්බන්ධයෙන් වහාම පියවරක් ගන්න කියලා අපි ආණ්ඩුවට අවධාරණය කරනවා." මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.


අපගේ WhatsApp  පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.

අපගේ පහත සඳහන් පුවත් සේවාවන්ට ද එක්වන්න.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: හෝටල් නිරෝධායන මාෆියාවට යට වූ ආණ්ඩුව
හෝටල් නිරෝධායන මාෆියාවට යට වූ ආණ්ඩුව
https://blogger.googleusercontent.com/img/a/AVvXsEiITiranlpZdn8485XUETtCFB5szYyRdWzM9HGUmtNKeD1lJWPYTlubtXnzcuSbkTnvbe2DVNj30yWTKunhonwB313dQEL7FsMiO8IhvdtsgV_zVL9MM5YtBN7dJ3SSDksjs_Kh7OM3lsUp-FbeJxKKn2R26le0BV0rphfkl3x0ixBfPXpmC44csSu08g=s16000
https://blogger.googleusercontent.com/img/a/AVvXsEiITiranlpZdn8485XUETtCFB5szYyRdWzM9HGUmtNKeD1lJWPYTlubtXnzcuSbkTnvbe2DVNj30yWTKunhonwB313dQEL7FsMiO8IhvdtsgV_zVL9MM5YtBN7dJ3SSDksjs_Kh7OM3lsUp-FbeJxKKn2R26le0BV0rphfkl3x0ixBfPXpmC44csSu08g=s72-c
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/10/12-pcr-at-the-airport-to-the-government-due-to-the-hotel-quarantine-mafia.-unable-to-reopen-the-lab-they-opened-the-pcr.-jana-balawega-mp-tissa-attanayake-says-that-it-is-questionable-as-to-why-the-investigating-officer.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/10/12-pcr-at-the-airport-to-the-government-due-to-the-hotel-quarantine-mafia.-unable-to-reopen-the-lab-they-opened-the-pcr.-jana-balawega-mp-tissa-attanayake-says-that-it-is-questionable-as-to-why-the-investigating-officer.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content