පසුගියදා නිමාවට පත්වූ ඉන්දියා- ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දී දිමුත් කරුණාරත්න ICC ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල පස් වන ස්ථානයට පැමිණ තිබෙනවා.
මේ අතර සිය 100 වන ටෙස්ට් තරගය ක්‍රීඩා කළ විරාත් කෝලි පිතිකරුවන් අතර පස්වන ස්ථානය සිට නව වැනි ස්ථානය දක්වා පසු බැස ඇත.
ලසිත් ඇඹුල්දෙනිය සහ ප්‍රවීන් ජයවික්‍රම යන ක්‍රීඩකයින් පිළිවෙළින් ස්ථාන 5 බැගින් ඉහලට පැමිණ 32 සහ 45 වැනි ස්ථානවලට පැමිණ තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



