අබලි යකඩ සහිත කන්ටේනරයක සඟවා නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් බිලියන 6 කට ආසන්න කොකේන් කිලෝ ග්‍රෑම් 350 කට අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේවා ප්‍රති අපනයනය කරන අබලි යකඩ තොගයක් ලෙස ව්‍යාජ ලේඛන සකසා මෙරටට රැගෙනවිත් ඇති බවයි වාර්තා වන්නේ.
ඉන්දියාවට යාත්‍රා කරමින් තිබූ නෞකාවක අබලි යකඩ ගෙන යන කන්ටේනරයක මෙම කොකේන් තොගය සඟවා තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




