සමලිංගික,ද්විලිංගික, සංක්‍රාන්තික ලිංගික සහ අන්තර් ලිංගික ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් ශ්‍රී ලංකාව උල්ලංඝනය කර ඇති බව කාන්තාවන්ට එරෙහි වෙනස්කොට සැලකීම තුරන් කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව (CEDAW) සොයාගෙන තිබෙනවා.
සමලිංගික ක්‍රියාකාරකම් සාපරාධී ලෙස සැලකෙන රටේ දණ්ඩ නීති සංග්‍රහය ඉවත් කරන ලෙස එම කමිටුව ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




