ලංකා විදුලිබල මණ්ඩලයේ ඉල්ලීමකට අනුව අද දිනයේ දීත් කලාප අටකට පැය 06 යි විනාඩි 10ක් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.
ඒ අනුව පෙරවරු 8.30 සිට පස්වරු 5.30 දක්වා පැය 4යි මිනිත්තු 30ක් සහ පස්වරු 5.30 සිට රාත්‍රි 11.00 දක්වා පැය 1යි විනාඩි 40 ක් දක්වා විදුලිය විසන්ධි කිරීමට නියමිතයි.
A,B,C D, E,FGH,I,J,K සහ L යන කලාපවලට පෙරවරු වටේ සිට පස්වරු 6 දක්වා පැය 03 විනාඩි 20ක් ද පස්වරු 6 සිට රාත්‍රී 11 දක්වා පැය 01යි විනාඩි 40ක් ද විදුලිය විසන්ධි කරනු ලබයි.
එමෙන්ම P,Q,R,S,T,U,V සහ W යන කලාපවලට පෙරවරු 8 ඉතිහාසෙට 08.30 සිට පස්වරු 5:30 දක්වා පැය 04 මිනිත්තු 30ක් සහ පස්වරු 5.00 සිට රාත්‍රී 11.00 දක්වා පැය 1යි විනාඩි 50ක කාලයක් විදුලිය විසන්ධි කෙරෙනු ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




