ඖෂධ ආනයනය ප්‍රමාද බව සෞඛ්‍ය ඇමති පිළිගනියි.


රට තුළ උද්ගතව ඇති උග්‍ර ඖෂධ හිඟයට පිළියමක් ලෙස  අත්‍යවශ්‍ය ඖෂධ 14ක් ආනයනය කිරීම සඳහා රුපියල් මිලියන  100ක් වෙන් කර තිබෙනවා.

ඊයේ (24) සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ තමන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්.ආටිගල මහතා සමඟ එක්ව අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන්  තක්සේරුවක් කළ බවයි.

මෙරට ඖෂධ අවශ්‍යතාවයෙන් 75%-80%  අතර ප්‍රමාණයක් ඉන්දියාවෙන් ද 5%-10- අතර ප්‍රමාණයක් බංගලාදේශයෙන් සහ පකිස්ථානයෙන් ද තවත් 5%ක් චීනයද  අනේ දේ කරන අතර යුරෝපයෙන් ඉතා සුළු ප්‍රමාණයක් ආනයනය කරන බව වාර්තා වනවා.

කෙසේවෙතත් විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ඖෂධ ආනයනය කිරීමේ ප්‍රමාදයක් සිදු වූ බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී  පිළිගනු ලැබුවා.

ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් බාල ඖෂධ ගෙන්වන බවට විපක්ෂය එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ඒවායේ කිසිදු සත්‍යතාවයක් නොමැති අතර රජය ආනයනය කරන ඖෂධ නියමිත ප්‍රමිතියෙන් යුක්ත බවයි.


අපගේ WhatsApp  පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.

අපගේ පහත සඳහන් පුවත් සේවාවන්ට ද එක්වන්න.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: ඖෂධ ආනයනය ප්‍රමාද බව සෞඛ්‍ය ඇමති පිළිගනියි.
ඖෂධ ආනයනය ප්‍රමාද බව සෞඛ්‍ය ඇමති පිළිගනියි.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiOpRuyxhVlaoe9SKywGSjunzh_Y5kogmY0Hu4na7otCaraE_52nh2bOTetMTA-f3Gh8K77HIhkX2y_yN88ODaInB_jAvJOs0S65YS8HE4HbQmzlkq6MUvOX-g2g-IGdBHqcH5iutY24dTzX7BWbkkuhdOYIuRqUPOk_BFSx1OAGHNXFK8ZIaYq5405/s16000/CE5C0036-1972-493E-8D18-84B484ECC351.jpeg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiOpRuyxhVlaoe9SKywGSjunzh_Y5kogmY0Hu4na7otCaraE_52nh2bOTetMTA-f3Gh8K77HIhkX2y_yN88ODaInB_jAvJOs0S65YS8HE4HbQmzlkq6MUvOX-g2g-IGdBHqcH5iutY24dTzX7BWbkkuhdOYIuRqUPOk_BFSx1OAGHNXFK8ZIaYq5405/s72-c/CE5C0036-1972-493E-8D18-84B484ECC351.jpeg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2022/03/25-_01543374599.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2022/03/25-_01543374599.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content