රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පිළිකා රෝගී තත්ත්වයකින් පෙළෙන අතර සැත්කමකට භාජනය කළ හැකි බව ඇමෙරිකාවේ New York Post වාර්තා කරනවා.
ඒ අනුව තාවකාලිකව ඔහුගේ බලය එරට ආරක්ෂක කවුන්සිලයේ ලේකම් සහ යුක්‍රේන ආක්‍රමණයේ ප්‍රධාන සැලසුම්කරුවෙකු වන නිකොලායි පැටෘෂෝට පැවරීමේ සූදානමක් ඇති බවයි වාර්තා වන්නේ.
හිටපු රුසියානු විදේශ බුද්ධි සේවයේ ලුතිනන් ජනරාල්වරයෙකුගේ ටෙලිග්‍රෑම් පණිවුඩයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මේ බව වාර්තා කරනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




