සමස්ත රාජ්‍ය සේවය හා පෞද්ගලික අංශ මැදිහත්ව හෙට (06) දිනයේ දියත් කරනු ලබන දීපව්‍යාප්ත හර්තාල් ව්‍යාපාරයට සහය පළ කරමින් සියලුම සේවාවලින් ඉවත් වන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය ප්‍රකාශ කළේ අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක් දක්වා සියලුම සේවාවලින් ඉවත් වීමට අද (05) උදෑසන රැස් වූ විධායක කමිටුව විසින් තීරණය කළ බවයි.

අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




