අගමැති පාක්ෂිකයන් සහ ගාලුමෝදර නිර්පාක්ෂික විරෝධතා කරුවන් අතර මේ වන විට පැවැත්වෙන විරෝධතාවෙන් තුවාල ලැබූ දහ දෙනෙක් මේ වන විට කොළඹ ජාතික රෝහල...
අගමැති පාක්ෂිකයන් සහ ගාලුමෝදර නිර්පාක්ෂික විරෝධතා කරුවන් අතර මේ වන විට පැවැත්වෙන විරෝධතාවෙන් තුවාල ලැබූ දහ දෙනෙක් මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වනවා.
පොලිස් විශේෂ කාර්ය බළකාය සහ ශ්‍රී ලංකා පොලිසිය මැදිහත්ව විරෝධතාකරුවන් විසුරුවා හැරීමට කටයුතු කරමින් සිටියි.අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.