ඊයේ (09) පෙරවරුවේ අරලියගහ මන්දිරය ඉදිරිපිට මයිනාගෝගම අරගල භූමියට පහරදීමත් සමග ආරම්භ වූ දැඩි මහජන විරෝධතාව හේතුවෙන් පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මෙරට දේශපාලනඥයින් නිවාස ඇතුළු දේපල රැසකට දැඩි හානි සිදු කර තිබෙනවා.
ඒ අනුව මේ වන විට වාර්තාවී ඇති තොරතුරුවලට අනුව,
1-සනත් නිශාන්තගේ නිවස
2-තිස්ස කුට්ටිආරච්චිගේ නිවස
3-කුරුණෑගල නගරාධිපතිගේ නිවස
4-ජොන්ස්ටන්ගේ නිවස සහ කාර්යාලය
5-මොරටුව නගරාධිපතිගේ නිවස
6-පා.ම අනූප පැස්කුවල්ගේ නිවස
7-ප්‍රසන්න රණතුංගගේ නිවස
8-රමේෂ් පතිරණගේ නිවස
9-ශාන්ත බණ්ඩාරගේ නිවස
10-රාජපක්‍ෂ දෙමව්පියන් ගේ සොහොන
11-Avenra Garden hotel in Negombo
12-අරුන්දිකගේ නිවස
13-කනක හේරත්ගේ නිවස
14-ගාමිණී ලොකුගේගේ නිවස
15-රමේශ් පතිරනගේ ගාල්ලේ නිවස
16-ගම්පහ නගරාධිපති එරංග සේනානායකගේ නිවස
17-ලාංසා ගේ නිවාස 2ක්
18-වෙන්නප්පුව නයිනමඩම ට්‍රෙවින් ප්‍රනාන්දු නිවස
19-අලි සබ්‍රිගේ නිවස
20-බන්දුල ගුණවර්ධන නිවස
21.වීරකැටිය මැදමුලන නිවස
22.කෑගල්ල මහීපාල හේරත් නිවස 10pm 9/05/2022
23-කොටිකාවත්ත රේණුක පෙරේරා නිවස 10.30pm
24-ගම්පහ නාලක ගොඩහේවා නිවස 10.40pm
25- විමල් වීරවංශගේ නිවස 10.45pm
26-සහබංදු සුපර් සෙන්ටර්` ගාල්ල 10.50pm
27- සිරිපාලගම්ලත් නිවස 11pm
28- කෙහෙළිය රබුක්වැල්ල නිවස 11.10pm
29-රෝහිත අබේගුණවර්ධන නිවස සහ කාර්යාලය 11.15pm
30-මීගමුව කුරන Grandeeza හෝටලය 11.40pm
31-කාංචන විජේසේකර නිවස 11.45pm
32-දුමින්ද දිසානායක නිවස 11.45pm
33- ගම්පහ මන්ත්‍රී කෝකිලාගේ නිවස

අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.
















