ආරක්ෂක හේතූන් මත හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ත්‍රිකුණාමලය නාවික හමුදා කදවුර වෙත රැගෙන ගිය බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා පවසයි.
විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) ජෙනරාල් කමල් ගුණරත්න මහතා කියා සිටියේ ඔහුව තාවකාලිකව මෙලෙස රැගෙන ගිය අතර රටේ තත්ත්වය සාමාන්‍ය අතට පත්වීමෙන් පසු ඔහුව කැමති ස්ථානයකට පිටත්කර හරින බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




