ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව අත්‍යවශ්‍ය සේවා සැපයීම සහ පවත්වාගෙන යාම සදහා වන නව කොමසාරිස් ජනරාල්වරයා ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ ප්‍රධානියෙකු වන කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා පත් කර තිබෙනවා.
ඒත් සමගම කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වන රෝහණ පුෂ්පකුමාර සහ තැපැල්පති රංජිත් ආරියරත්න නව අතිරේක කොමසාරිස්වරු ලෙස ද දිස්ත්‍රික් 25 හි ලේකම්වරුන් සම්බන්ධීකරණ නිලධාරීන් වශයෙන් ද පත් කිරීමට කටයුතු කර ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




