රට තුළ පවතින වත්මන් අර්බුද හේතුවෙන් රාජ්‍ය සේවකයින් සීමා සහිතව කාර්යාලවලට ගෙන්වන ලෙස ඉල්ලමින් අතවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා විසින් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දී තිබෙනවා.
එහෙත් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාගේ යෝජනාව ක්‍රියාත්මක කිරීමේ දී ගැටලු කිහිපයක් මතුව ඇති බව පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ නිවසේ සිට රාජකාරියේ නිරත වන අයට මෙන්ම සේවයට වාර්තා කරන අයට ද සම්පූර්ණ වැටුප් ගෙවිය යුතු බැවින් සේවයට කැඳවන අයට යම් අසාධාරණයක් සිදුවන බවයි.
ඒ අනුව මෙම තීරණය ක්‍රියාත්මක කළහොත් නිවසේ සිට රාජකාරියේ යෙදෙන සේවකයින් ගේ දෙන සේවකයින්ගේ වැටුප් en යෙදෙන සේවකයින් ගේ වැටුපෙන් යම් ප්‍රතිශතයක් කපා හැරීමට කපාහැරීමට යෝජනා පවතින බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ජේ ජේ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ.රත්නසිරි මහතා ප්‍රකාශ කළා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




