ඉකුත් 09 වන දා ගාලු මුවදොර අරගලකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අද (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.
ඒ අනුව එම සිද්ධියට අදාළව මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, පවිත්‍රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන,සී.බී. රත්නාය, ඉන්දික අනුරුද්ධ සහ සංජීව එදිරිමාන්න යන අයගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




