පොලිසියේ වැරැද්ද වහන්න වීඩියෝව edit කරලා - රවිඳු වෙදආරච්චි


තංගල්ල හිටපු නගරාධිපති රවිඳු වෙදආරච්චි සහ ඔහුගේ බිරිඳ විසින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ බැදිගම අන්තර් හුවමාරුවේ දී පොලීසිය සමග ඇති වූ ආරවුලක් පිළිබඳ වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි වෙදාරච්චි ගේ පුත්‍රයා වන රවිඳු වෙදාරච්චි විසින් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇත.

එහිදී ඔහු සඳහන් කරන්නේ පොලිස් නිලධාරියා විසින් ඔහුගේ කමිසයෙන් ඇද පහර දීමට තැත් කරන කොටස කපා ඉවත්කර සමාජ මාධ්‍යට මුදා හැරීම මගින් ඔහුගේ චරිතයට හානි කිරීමට උත්සහ දරන බවයි.

"මමත් මගේ බිරිඳත් කොළඹ යමින් සිටියදී මගේ නිවසේ තිබූ ශීතකරණයක් මාගේ රථය පිටුපස රඳවා තබා කොළඹ ගෙන යාමේදී එතන සිටින පොලිස් නිලධාරියා විසින් මාගෙන් ඒ පිළිබඳව විමසීමේ දී මා ඔහු හට ඉන්ධන නොමැති වීම නිසා එය රැගෙන යන බවත් මා ප්‍රකාශ කර සිටියද ඔහු විසින් "උඹ උඹේ ගෑනි එක කොහෙන් හරි ඉන්ධන හොයාගෙන කොළඹ පලයන්" ප්‍රකාශ කිරීමත් සමඟ යම්කිසි බහින්බස් වීමක් සිදු වූණි.

පසුව මාගේ shirt එකෙන් ඇදගෙන මා හට පහර දීමට තැත් කිරීමට පසු එම කොටස කපා ඉවත් කර සංස්කරණය කරන ලද video පටයක් සමාජ මාධ්‍ය වෙත නිකුත් කර මාගේ චරිතය හානි කිරීමට ඔවුන් උත්සාහ දරමින් සිටී .මම කිසිදු විටෙක මම දිලිප් වෙදාරච්චි මන්ත්‍රීතුමාගේ පුතා බව ප්‍රකාශ නොකල බව මා වගකිමෙන් පවසමි.

මා තංගල්ල නගරාධිපතිවරයා ලෙස කටයුතු කරන කාලයේ සිටම කිසිදු විටෙක දේශපාලනය බලය යොදා ගෙන පොලිසියට කිසිදු ආකාරයේ බලපෑමක් සිදු නොකරන බව තංගල්ල නගරයේ මිනිස්සුන් දන්නා බව මට විශ්වාසය. රටේ පවතින තත්ත්වයක් සමග ඉන්ධන නොමැති වීම නිසා අහිංසක මිනිසුන් කොච්චර කොපමණ පීඩාවට ලක් වෙනවද ? එහෙම අවස්ථාවන්වල මෙහෙම මිනිස්සුන්ට කතා කරන එක මෙහෙම මිනිසුන්ට පහර දෙන එක එක සාධාරණද?

මේ පොලිස් නිලධාරියා සාධාරණද ? එක් අය ළඟ සිංහයෙක් ලෙස හැසිරීමටත් තවෙකු ළඟ දනින් වැටීම හරිද ?" 





අපගේ WhatsApp  පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.

අපගේ පහත සඳහන් පුවත් සේවාවන්ට ද එක්වන්න.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: පොලිසියේ වැරැද්ද වහන්න වීඩියෝව edit කරලා - රවිඳු වෙදආරච්චි
පොලිසියේ වැරැද්ද වහන්න වීඩියෝව edit කරලා - රවිඳු වෙදආරච්චි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgZY1l3so4Ijg4JwM_x15okg4MYyWpk4TETz8fL4KdvWh9FXfbysSmIBAX9NdyhmI5833YgIgFi6rwFa2-Z10ugLhzc-V3C8hKF1gCWK6AYcR7PkHl1Jt2cM6MLd-ljwjJM5LR9rqixZ20fQPdg5vUIEPF77OsBZiN36Ob4F0r7u4SF1gMm4jIAmG36/s16000/A29F0C83-10B0-45C6-887D-D573FEDFF540.jpeg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgZY1l3so4Ijg4JwM_x15okg4MYyWpk4TETz8fL4KdvWh9FXfbysSmIBAX9NdyhmI5833YgIgFi6rwFa2-Z10ugLhzc-V3C8hKF1gCWK6AYcR7PkHl1Jt2cM6MLd-ljwjJM5LR9rqixZ20fQPdg5vUIEPF77OsBZiN36Ob4F0r7u4SF1gMm4jIAmG36/s72-c/A29F0C83-10B0-45C6-887D-D573FEDFF540.jpeg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2022/06/02-_064797199.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2022/06/02-_064797199.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content