ශාරුක් ඛාන් ඇතුළු බොලිවුඩයේ ජනප්‍රිය නළු නිළියන් කිහිපදෙනෙකුටම කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව පසුගිය දින කිහිපය තුළ ශාරුක් ඛාන්,කත්‍රිනා කයිෆ්, කාර්තික් ආර්‍යන්, අක්ෂේ කුමාර් සහ ආධිත්‍ය රෝයි කුමාර් යන නළු නිළියන් ආසාධිතයින් ලෙස තහවුරු වී තිබෙනවා.
කෙසේ වෙතත් ඔවුන්ගේ තත්ත්වය බරපතළ බරපතල නොවන බවයි වාර්ථා වන්නේ.
මේ අතර ඉන්දියාවේ මහාරාශ්ට්‍ර ප්‍රාන්තයේ කොවිඩ් ආසාදිතයන්ගේ තියුණු වැඩිවීමක් දක්නට ලැබෙන බව වාර්තා වෙයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




