මේ රටේ පණ නල මොනර කොළවලට බිලි දෙන්න එපා - විමල් වීරවංශ


වත්මන් ආණ්ඩුව මීට පෙර  චීනය තරහා කරගත් අතර මේ වන විට රුසියාවද තරහ කර ගැනීමට කටයුතු කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී  විමල් වීරවංශ පවසනවා.

ඊයේ (05) කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ පැවැති  ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්  ඔහු මෙම අදහස් පළ කළා.

එමෙන්ම එළඹෙන සැප්තැම්බර් සහ ඔක්තෝබර් වන විට ලෝකයේ ඇතිවන මහා සාගතයට මුහුණ දීමට කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳ රජයට කිසිදු පිළිතුරක් නැති අතර රජය මෙම සියලු අර්බුද උත්සන්න වීමට ඉඩ හැර බලා සිටින බව ඔහු පවසනවා.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ චීනය සහ රුසියාව දිගු කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවට සහාය ලබා දුන් මිත්‍ර  රාජ්‍යයන් දෙකක් බවත් මෙරටට පැමිණි රුසියානු ගුවන් යානයකට වාරණයක් පනවමින් එය රඳවා තබා ගැනීම හේතුවෙන් ශ්‍රී  ලංකාවට රුසියානු සංචාරකයින් පැමිණීම සම්පූර්ණයෙන් අහිමි වන බවයි.

"දැනට ඩොලර් 110කට පමණ ලබාගන්නා තෙල් බැරලය ඩොලර් 30 -70  අතර මිලකට ලබාගත හැකිඅපි මුහුණ දී සිටින රසායනික පොහොරගැටළුවට උත්තරයක් ලබා දීමට හැකියාව තිබෙන වගේම අපිමුහුණ දී සිටින විදේශ විනිමය අර්බුදයට විසඳුමක් ලෙස සංචාරකයන්රැසක් මේ රටට ගෙන්වාගත හැකිරටක් තමයි රුසියාව කියන්නේවගේම ශ්‍රී ලංකාවේ තේ වෙළඳපොළෙහි දෙවන  ස්ථානයේ සිටින්නේ ද රුසියාවයි."
"රුසියාවේ ගුවන් සේවය  තම රක්ෂණ ගෙවීම් ප්‍රශ්නයක් නිසා ශ්‍රී ලංකාවවෙත ගුවන් ගමන් නතර කළාමශ්‍රී ලංකා රජයරුසියානුබලධාරීන්ගෙන් ඉල්ලීමක් කරනවා, 'අපි ඉන්නෙත් අමාරුම තත්ත්වයක නිසා සංචාරකයන් අපේ රටට ගෙන්වා ගැනීමට ඔබගේ ගුවන් සේවයයළි සක්‍රීය කරන්නඅපි සහතික වෙනවා ඔබට කිසිදු අපහසුතාවකටමුහුණ දීමට සිදු නොවන බවටකියාශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවාඅධිකාරිය හරහා රුසියානු ගුවන් සේවා බලධාරීන්ට  ලිඛිත සහතිකයලබා දීමෙන් පසුව තමයි මේ ගුවන් ගමන් යළි ආරම්භ වුණේ අනුවතමයි පසුගිය දිනවල රුසියානු සංචාරකයන් දහස් ගණන් මේ රටටආවේඑසේ නොආවානම් මේ රටට කිසිදු විදේශ විනිමය ප්‍රමාණයක්නොලැබෙන තත්ත්වයකුයි තිබුණේඅපට බොහෝ උපදෙස් දෙනරටවල් තම රටවල සංචාරකයන්ට 'සංචාරක තහනම්පනවා තිබුණේ'ශ්‍රී ලංකාවේ හැම තිස්සේම විරෝධතාපෝලිම් නිසා  රටට යන්නඑපා!'යන අවවාදය දෙමින්එහෙත් රුසියාවතම රටවැසියන්ට යාමටඅනුමැතිය ලබාදී තිබූ විශ්වාසනීයම රටවල් 04න් එකක් ලෙස ශ්‍රීලංකාව නම් කර තිබුණා.
එවැනි මිත්‍රශීලිඅප සමග අවබෝධයෙන් කටයුතු කළ රටක ගුවන්සේවයකගුවන් යානයකගුවන් වාරය නතර කිරීමට මෙරටඅධිකරණයක තීන්දුවක් දීමේදී මොනතරම් සැලකිලිමත් විය යුතුද? "

මෙම අවස්ථාවට පූජ්‍ය අතුරලියේ රතන හිමි, ශ්‍රී ලංකා  සමසමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ,යුතුකම සංවාද කවය වෙනුවෙන්  ගෙවිඳු කුමාරතුංග ඇතුළු පිරිසක් එක්ව සිටියා.


අපගේ WhatsApp  පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.

අපගේ පහත සඳහන් පුවත් සේවාවන්ට ද එක්වන්න.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: මේ රටේ පණ නල මොනර කොළවලට බිලි දෙන්න එපා - විමල් වීරවංශ
මේ රටේ පණ නල මොනර කොළවලට බිලි දෙන්න එපා - විමල් වීරවංශ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgKTnjjW_FFaypyL4wjPE4Pyu5XRvdsAEeH688oZmNOpvLx5Ww_kNc5KP3iXU6UxE0RJGAfDWg4IdV6i3gLjVv4nJMkgA3EtKXmzSgo8j4VdHKGFagOnP_vgF6SUifFd9j9NoemvjVpoJ3kiMnON16H1x1TaV62lHf0dn2-Co9xGgQcL76i5ZN9JvB-/s16000/BC01B552-C4B7-4CE7-A3C5-2744CC791F75.jpeg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgKTnjjW_FFaypyL4wjPE4Pyu5XRvdsAEeH688oZmNOpvLx5Ww_kNc5KP3iXU6UxE0RJGAfDWg4IdV6i3gLjVv4nJMkgA3EtKXmzSgo8j4VdHKGFagOnP_vgF6SUifFd9j9NoemvjVpoJ3kiMnON16H1x1TaV62lHf0dn2-Co9xGgQcL76i5ZN9JvB-/s72-c/BC01B552-C4B7-4CE7-A3C5-2744CC791F75.jpeg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2022/06/06-_01310034180.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2022/06/06-_01310034180.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content