ශ්‍රී ලංකාව සහ සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පළමු 20- 20 තරගය කඩුලු 10 කින් ජය ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත්වුණා.
ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 03 ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 128ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 14ක් තුළ කිසිදු ක්‍රීඩකයෙකු නොදැවී ලකුණු 134ක් රැස් රැස්කිරීමට සමත්වුණා.
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර දෙවන තරගය හෙට (08) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




