රජය විසින් නියම කළ උපරිම සිල්ලර මිල ඉක්මවා සහල් අලෙවි කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැටලීම් 12ක් සිදුකර තිබෙනවා.
ඒ අතරින් 03ක් සම්බන්ධයෙන් නඩු පැවරීමට කටයුතු කර ඇත.
පාරිභෝගික අධිකාරිය විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයට අනුව නාඩු සහල් කිලෝවක් රුපියල් 220ක් ද,සම්බා සහල් කිලෝවක් රුපියල් 230ක් සහ කීරි සම්බා කිලෝවක් රුපියල් 260ක් වශයෙන් උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




