රුසියාව ණය පහසුකම් යටතේ ඉන්ධන ලබා දෙන්නේ නැහැ - බලශක්ති අමාත්‍ය


ඉන්ධන ගණුදෙනුව රජයන් දෙකක් අතර සිදු නොකරන ණය පහසුකම් යටතේ ඉන්ධන ලබා නොදෙන බවත් රුසියානු තානාපතිවරයා පැවසූ බව  විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

පාර්ලිමේන්තුවේ දී  වාසුදේව නානායක්කාර මහතා නැගූ පැනයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.


"රුසියානු තානාපතිතුමා මම ගිහිල්ලා පෞද්ගලිකව හම්බවුනා. තානාපතිතුමා දුන්නා සමාගම් 4ක නම් ලැයිස්තුවක්. රුසියානු රජය කිව්වේ ඉන්ධන ගණුදෙනුව රජයන් රජයන් අතර කරන්නේ නෑ කියන එක. ඒ වගේම රජයෙන් ණය පහසුකම් ලබාදෙන්නේ නෑ කියන එකත් කිව්වා. නමුත් ඔවුන් පැහැදිළිව කිව්වා මේ සමාගම් 4ට ලියන්න, ලියලා අපේ අවශ්‍යතාවය කියන්න, හැබැයි එකම ක්‍රමය තමයි රුසියානු සමාගම් එකඟ වුණොත් එකඟ වෙන්නේ ටෙන්ඩර් පටිපාටියෙන් තොරවයි. ඔවුන් එකඟතාවය පළකරයි ඔවුන්ට දෙන්න පුළුවන් ප්‍රමාණයට . ඔබ කැමතිනම් ඒ මිල ගණන්වලට එකඟ නම් ඊට පස්සේ ටෙන්ඩර් එකෙන් පිට ගිහිල්ලා ඔවුන් එක්ක දීර්ඝකාලීන ගිවිසුම්වලට ගිවිසුම්ගතවෙන්න කියලා. මේක තමයි ලබාදීපු පිළිතුර. ඒකට ඒ සමාගම් 4ටම අපි ලිපි යවලා තියෙනවා. ඒ සමාගම් 4න් දෙකක් එවලා තියෙනවා අපේ ලිපිය ලැබුණා අපිට අවශ්‍ය තොරතුරු දෙන්නම් කියලා, දැනුවත් කරන්නම් කියලා හැබැයි මේ වෙනකන් කවුරුවත් ඇවිල්ලා ඩොලර් 35ට බැරල් එකක් දෙන්නම් කියලා ඇවිල්ලා කතාකරලා නෑ. "

"ඉන්ධන මිලදීගැනීමේ කමිටුව කරන්නේ නිළධාරීන් නමුත් නිලධාරීන්ට මේ වනතෙක් ඔබතුමා කියන ආකාරයේ සියයට 35කට හෝ. 50කට හෝ සියයට 10කට හෝ එහෙම අඩුවට තෙල් දෙනවා කියල එකක් ඇවිල්ලා නෑ. අපිට යෝජනා 90ක් තියෙනවා ඇවිල්ලා. ඒ යෝජනා 90 විවිධ පාර්ශව ඇවිල්ලා කියලා තියෙනවා. මෙන්න මෙහෙම දෙන්න පුළුවන් කියලා. හැබැයි ඒ යෝජනා අධ්‍යයනය කළාම සමහර යෝජනා කිසිසේත්ම අපිට කළ නොහැකි යෝජනා. සමහරු කියනවා දෙන්න පුළුවන් කියලා හැබැයි අපි ගෙවන්න පුළුවන් මෙහෙමයි කිව්වම ඔවුන් කියනවා අපි ඒ ක්‍රමයට එකඟ නෑ කියලා. මේ රටේ තියෙන මූල්‍ය තත්ත්වයත් එක්ක ගෙවීම් කළ හැකි එක ක්‍රමයයි තියෙන්නේ. අපිට ඒකට දීර්ඝකාලීන ණය ක්‍රමයක් ගන්න ඕන." 

"අපිට LC එකක් ඕපන් කරගන්න බෑ අපේ රටේ තියෙන බැංකු පද්ධතිය ඇතුළේ දැන් තෙල් මිලදීගැනීමට. එතකොට අපිට දැන් තියෙන එකම ක්‍රමය තමයි මේ වනවිට අත්හදා බලලා අපිට සාර්ථක කරගන්න පුළුවන වෙච්ච එකම ක්‍රමය තමයි අපි ගිවිසුම් ගතවෙච්ච පුද්ගලයත් එක්ක තෙල් ආනයනය කරනකොට. සියයට 25ක ප්‍රමාණයක් අපි ඔවුන්ගේ ගිණුමට තැන්පත් කරනවා NRRA එකවුන්ට් එකකට, ඒක තියෙන්නේ බැංකුව සතුව. රුපියල් වලින් සියයට 25ක පමණක මුදලක් තමයි තැන්පත් කරන්නේ. ඊටපස්සේ ඔවුන්ගෙන් මාස තුනක කාලයක් පමණ ඉල්ලනවා ක්‍රෙඩිට් පීරියඩ් එකක්. ඒ මාස තුන යනකන් අපි සතිපතා, ට්‍රයි පාටි ඇග්‍රීමන්ට් එකක් තියෙනවා CPC එක සහ බැංකුව සහ සැපයුම්කරු එකඟ වෙන ගාන. අපි ගේනකොට තියෙන මිල අනුව රුපියල් ප්‍රමාණය දවස් 90 යනකල් පිරෙන්න අපි එකවුන්ට් එකට දානවා. ඒකෙ ලැබෙන මුදල තමයි දින 90කට පස්සේ මහ බැංකුව ඩොලර්වලට මාරුකරලා දෙන්නේ. මේ ලැබෙන තොරතුරුවලට අනුව තමයි අපි ඒ තෝරාගැනීම කරන්නේ. මේ රාජ්‍යයෙන් ගන්න එපා කියලා අගමැතිතුමා කියලත් නෑ, ජනාධිපතිතුමා කියලත් නෑ, රජය කියලත් නෑ මෙන්න මේ මේ රටවල්වලින් ගන්න එපා කියලා. එහෙම ප්‍රතිපත්තියක් කියලා නෑ. ඒ වගේම සාගල රත්නායක මහතා මේ කමිටුවේ මම විශ්වාස කරනවා තවදුරටත් සිටිය යුතුයි. මුදල් හොයලා දෙන්න කවුරුවත් අපිට සහයෝගය දෙන්නේ නෑ. මුදල් හොයල දීම එතුමාගේ මැදිහත් වීමෙන් කරලා දෙනවා. මේ කාරණාවේදී මම විශ්වාස කරනවා එතුමාගේ සහයෝගය තවදුරටත් අවශ්‍යයි. "


අපගේ WhatsApp  පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.

අපගේ පහත සඳහන් පුවත් සේවාවන්ට ද එක්වන්න.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: රුසියාව ණය පහසුකම් යටතේ ඉන්ධන ලබා දෙන්නේ නැහැ - බලශක්ති අමාත්‍ය
රුසියාව ණය පහසුකම් යටතේ ඉන්ධන ලබා දෙන්නේ නැහැ - බලශක්ති අමාත්‍ය
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiBbJvENNNjnoC6tBNMfQCoF8UwjrIpR9U3gEu0AcibQ8TDF1qguI_O4vCU8ePzI7ZVNfYxWsuUwWSXeGQ3R00MbmpICZ1Ea2bzfxXtZCV-MnYoOFB-Am-6VpVyqMlA9GIUphmFGVyuz1i4Kv9-6VfIXfC7SDLOxKcqnWLx-uSlVAPs7T3M-ox7Gilx/s16000/CD650CB3-F4F2-4C66-9A46-6E3F30426D6F.jpeg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiBbJvENNNjnoC6tBNMfQCoF8UwjrIpR9U3gEu0AcibQ8TDF1qguI_O4vCU8ePzI7ZVNfYxWsuUwWSXeGQ3R00MbmpICZ1Ea2bzfxXtZCV-MnYoOFB-Am-6VpVyqMlA9GIUphmFGVyuz1i4Kv9-6VfIXfC7SDLOxKcqnWLx-uSlVAPs7T3M-ox7Gilx/s72-c/CD650CB3-F4F2-4C66-9A46-6E3F30426D6F.jpeg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2022/06/09-_01737016753.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2022/06/09-_01737016753.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content