ශ්‍රී ලංකාව සහ සංචාරක ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා තරග වැදීමට නියමිත ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර එක්දින තරග පහක් පැවැත්වීමට නියමිතයි.
ඒ අතරින් පළමු තරග දෙක පල්ලෙකැලේ සහ ඉතිරි තරග 3 ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.
දසුන් ශානක - නායකපැතුම් නිස්සංක
ධනුෂ්ක ගුණතිලක
කුසල් මෙන්ඩිස්
චරිත් අසලංක
ධනංජය ද සිල්වා
දිනේෂ් චන්දිමාල්
භානුක රාජපක්ෂ
නිරෝෂන් දික්වැල්ල
වනිඳු හසරංග
චාමික කරුණාරත්න
දුෂ්මන්ත චමීර
අසිත ප්‍රනාන්දු
නුවන් තුෂාර
රමේෂ් මෙන්ඩිස්
මහීෂ් තීක්ෂණ
ප්‍රවීන් ජයවික්‍රම
ජෙෆ්රි වැන්ඩසේ
ළහිරු මධුෂංක
දුනිත් වෙල්ලාලගේ
ප්‍රමෝද් මදුෂාන්
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




