ඉන්දියානු ණය ආධාර යටතේ ලැබෙන අවසන් ඉන්ධන නෞකාව ලබන 16 වන දා දිවයිනට ළඟා වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
මේ අතර ඉදිරියේදී ඉන්ධන සැපයීම සලාක ක්‍රමයට නිකුත් කිරීමට සිදුවන අතර එය පොදු ප්‍රවාහනයට සහ කර්මාන්තවලට මූලිකත්වය ලැබෙන ආකාරයෙන් ක්‍රියාවට නංවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
පෙට්‍රල් සහ ඩීසල් ආනයනය කිරීම සඳහා ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඩොලර් මිලියන 500 ක් ලබාදී තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




