මෙම වශයෙන් වසරේ සැප්තැම්බර් 20 වන දා සිට මාස හයක කාලයක් තුළ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව සූදානම් වන බව සූදානම්වන බව වාර්තා වනවා.
පළාත් පාලන ආයතන වන මහ නගර සභා නගර සභාව සහ සභා සහ ප්‍රාදේශීය සභාවල නිල කාලය වසරකින් දීර්ඝ කර ඇති අතර ඒවායේ නව නිල කාලය 2023 මාර්තු 20 වන දා අවසන් වනවා.
අවසන් වරට 2018 වසරේ පළාත් පාලන මැතිවරණයක් පැවැත්වූ අතර කිසිදු හේතුවක් මත මෙවර මැතිවරණය කල් නොදමන බව විෂයභාර අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




