කොළඹ වෝඩ් පෙදෙසේ පිහිටි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අසල අද (15) පස්වරුවේ සිදුකිරීමට නියමිත ශිෂ්‍ය උද්ඝෝෂණය තහනම් කරන ලෙස ඉල්ල වෙන් ඉල්ලමින් කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඒ අනුව විරෝධතාකරුවන් විසින් රාජ්‍ය ආයතන වලට බලහත්කාරයෙන් ඇතුළු වීම හෝ දේපළවලට හානි කිරීම සිදුකළ හොත් අවශ්‍ය පියවර ගැනීමට පොලිසියට නීතිමය හැකියාව ඇති බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන වීරසිංහ මහතා නියෝග කළා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




