පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත සහ මොරටුව නගරාධිපති සමන්ලාල් ඇතුළු සැකකරුවන් තිදෙනකු ඇපමත මුදාහරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.
ඒ අනුව එක් අයෙකුට රුපියල් මිලියන 10 ක ශරීර ඇප දෙකක් බැගින් නියම කර ඇති අතර ඩෑන් ප්‍රියසාද් ලබන 22 දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
මෙම පිරිස මැයි මස 09 වන දා වනදා සාමකාමී අරගලකරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




