පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.
පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේ දී මීට පෙර පැනනැගුනු ගැටළු සම්බන්ධයෙන් විදුහල්පතිවරුන්, අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිසම මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු පාර්ශව ගණනාවක් විසින් ඉදිරිපත් කරන ලද කරුණු සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව මෙම නව විධිවිධාන 2023 වර්ෂයේ සිට ක්‍රියාත්මකයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




