රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන මහතා පත් වී ඇත .
පසුගියදා (11) පැවැත්වුනු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ 95වැනි වාර්ෂික මහ මහා සභා රැස්වීමේදී නව විධායක කමිටුව සහ මධ්‍යම කාරක සභාව පත්කර තිබෙනවා.
ඒ අනුව 2022/2023 වසර සඳහා තේරී පත් වූ නව විධායක කමිටුව වන්නේ,
සභාපති – විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන මහතා
හිටපු සභාපති – විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය
උපසභාපතිවරුන්- විශේෂඥ වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා , විශේෂඥ වෛද්‍ය සංජීව තෙන්නකෝන් මහතා
ලේකම් – වෛද්‍ය හරිත අලුත්ගේ මහතා
සහකාර ලේකම්වරුන්- වෛද්‍ය කන්චන බුලන්කුලම මහතා, වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා, වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා, වෛද්‍ය අජන්තා රාජකරුණා මහතා
භාණ්ඩාගාරික -වෛද්‍ය කමල් කොඩිකාර මහතා
සංස්කාරක – වෛද්‍ය චන්දන ධර්මරත්න මහතා
සහකාර සංස්කාරක – වෛද්‍ය චමිල් විජේසිංහ මහතා
නව මධ්‍යම කාරක සභා කමිටුව ලෙස,
වෛද්‍ය චාරුනී කොහොඹනගේ මහත්මිය
වෛද්‍ය නිරෝෂන් ලියනගේ මහතා
වෛද්‍ය උදාන පානදුරගේ මහතා
වෛද්‍ය ගාන්දීපන් කන්ගරාජන් මහතා
වෛද්‍ය ප්‍රසාත් හේරත් මහතා
වෛද්‍ය ඉන්දික හේරත් මහතා
වෛද්‍ය ශේෂාන් විදානපතිරණ මහතා
වෛද්‍ය ජගත් රෝෂාන් මහතා
වෛද්‍ය චන්දික සනත් මහතා
වෛද්‍ය ලක්ෂ්මන් සේනාධීර මහතා
වෛද්‍ය ක්‍රිෂාන්ත නිරෝෂන් මහතා
වෛද්‍ය රගීෂ් මධුශන්ක මහතා
වෛද්‍ය දර්ශන විජේතුංග මහතා
වෛද්‍ය රුවන් ජයසූරිය මහතා
වෛද්‍ය එම් අනාස් මහතා
වෛද්‍ය චනිත් පේදුරු ආරච්චි මහතා
වෛද්‍ය දිමුත් පොන්වීර මහතා
වෛද්‍ය එස්.ජී.එන් සංජීව මහතා
වෛද්‍ය තනිගවාසන් රත්නසිංගම්
වෛද්‍ය වසන්ත කුමාර මහතා
වෛද්‍ය චාමර වීරසූරිය මහතා
වෛද්‍ය තෙනුවන් වික්‍රමසිංහ මහතා
වෛද්‍ය නාත් විජේසුරිය මහතා
වෛද්‍ය සුහෙල් අස්හර් මහතා
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




