අලුත් සංස්කෘතියක් වෙනුවෙන් අපි අඩියක් පස්සට ගත්තා - සජිත් ප්‍රේමදාස


නව දේශපාලන සංස්කෘතියක් රට තුළ ක්‍රියාත්මක දිය යුතු බව අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ ව්‍යවස්ථා ව්‍යවස්ථාමය ක්‍රියාදාමයට අනුව පාර්ලිමේන්තුව තුළ කටයුතු සිදු වුණද මහපොලොවේ මතය මේ තුළ තිබෙනවාද නැද්ද යන්න ගැටළු සහගත බවයි.

"අපි තරයේ විශ්වාස කරනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු විය යුතුයි. රටක් තුළ කැළෑ නීතිය ක්‍රියාත්මක වීමට බෑ. රටක් තුළ ක්‍රියාත්මක විය යුත්තේ ව්‍යවස්ථානුකූල ක්‍රමවේදයක්. ඒ තුළින් තමා ඩලස් අලහප්පෙරුම මැතිතුමා අපේක්ෂකවරයෙක් ලෙස ඉදිරිපත් වුණේ, මාවත් යෝජනා වුණේ අපේක්ෂකයෙක් වගේ ඉදිරිපත් වෙන්න. නමුත් අපි හොඳට අංක ගණිතය දන්නවා. අපි හොඳට දන්නවා 2020 මහ මැතිවරණ ප්‍රතිඵලය. ඒ කරුණු හේතුකොට ගෙන ප්‍රගතිශීලි අදහස් දරණ පුද්ගලයෙක් හැටියට ප්‍රචලිත ඩලස් අලහප්පෙරුම මහතා, පොහොට්ටු පක්ෂ නියෝජනය කරමින් ඉදිරිපත් වෙනකොට අපි අපේ අපේක්ෂකත්වය පසෙක තබලා මේ රටේ පරිවර්තනාක්මක යුගයක්, අලුත් සංස්කෘතියක් ක්‍රියාත්මක කිරීමට අපි අඩියක් පස්සට ගත්තා. 

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වරමයි මේ පාර්ලිමේන්තුවේ නියෝජනය වෙන්නේ. ඒක අමතක කරන්න එපා. ජයග්‍රහණය තුළ ඒක අමතක වෙන්න පුළුවන්. හිටපු ජනාධිපතිතුමාගේ විධායක දිනුමයි ඒ තුළ තියෙන්නේ. මහපොළොවේ මතය මේ සභාගර්භය තුළ තිබෙනවා ද නැද්ද කියන එක ප්‍රශ්නයක්. මේක තමා සත්‍යයක්. ව්‍යස්ථානූකූලත්වය අනුගමනය විය යුතුමයි. ඒකේ පරස්පර මතයක් බෑ." 


අපගේ WhatsApp  පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.

අපගේ පහත සඳහන් පුවත් සේවාවන්ට ද එක්වන්න.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: අලුත් සංස්කෘතියක් වෙනුවෙන් අපි අඩියක් පස්සට ගත්තා - සජිත් ප්‍රේමදාස
අලුත් සංස්කෘතියක් වෙනුවෙන් අපි අඩියක් පස්සට ගත්තා - සජිත් ප්‍රේමදාස
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgLF-rJUTcim0BiG9CMS2okbTPUQWgWi8ftaypWqCRKyn21fORjzZvNODMSVrIBdsfw7eWJegYAoPFI6E46D6A3keDCDq2bJqXJF7aKA-p0QnMVPYzh-gPgyjalufHbMbnIKhycXSm_9bVY1lEm4AWfTY5BYOyZq6MITsTUwM0SLwUTZdg_OQsEdQNK/s16000/023F2D0B-4408-4988-9C74-3414699AB78B.jpeg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgLF-rJUTcim0BiG9CMS2okbTPUQWgWi8ftaypWqCRKyn21fORjzZvNODMSVrIBdsfw7eWJegYAoPFI6E46D6A3keDCDq2bJqXJF7aKA-p0QnMVPYzh-gPgyjalufHbMbnIKhycXSm_9bVY1lEm4AWfTY5BYOyZq6MITsTUwM0SLwUTZdg_OQsEdQNK/s72-c/023F2D0B-4408-4988-9C74-3414699AB78B.jpeg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2022/07/20-_0310219182.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2022/07/20-_0310219182.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content