මයික්‍රසොෆ්ට් ආයතනයේ MS Teams යෙදුමේ (App) අද උදෑසන ඇති වූ දෝෂයක් හේතුවෙන් දහස් සංඛ්‍යාත පරිශීලකයින්ට එම යෙදුම වෙත ප්‍රවේශ වීමට හෝ එහි කිසිදු විශේෂාංගයක් භාවිත කිරීමට නොහැකි වී තිබෙනවා.
කෙසේ වෙතත් මේ හරහා පරිශීලකයින් කී දෙනෙකුට බලපෑම් එල්ල වී ඇද්ද ඇත්ද යන්න පිළිබඳ තොරතුරු මෙතෙක් අනාවරණය කර නැහැ.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මයික්‍රසොෆ්ට් ආයතනය පවසන්නේ මෙම බිඳවැටීම සම්බන්ධයෙන් ඔවුන් විමර්ශනය කරමින් සිටින බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.