ඩීසල්, භූමිතෙල් වලින් තවමත් රජයට පාඩුයි - බලශක්ති රාජ්‍ය අමාත්‍ය


ඩීසල් හා භූමිතෙල්වලින් රජය තවමත් පාඩු ලබන බව විදුලි බලහා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක පවසයි. 

 අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ , ඩීසල් ලීටරයකින් රුපියල් 12 ක සහ භූමිතෙල් ලීටරයකින් රුපියල් 22 ක් රජය පාඩු ලබන බවයි.  

ලෝක වෙළඳපොළේ  බොර තෙල් ඇතුළු ඉන්ධන මිල ගණන් ඉහළ ගොස් ඇති පසුබිමක වුවත් මිල වැඩි කිරීමක් සිදු නොකර පාරිභෝගිකයින්ට ඉන්ධන ලබා දෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත්  සඳහන් කළා.

"ඒක අපි මේ ජනතාවට නොදී යන්නේ. ඒ කියන්නේ මේ ලාභයක් නෙවෙයි වෙලා තියෙන්නෙ මේ වෙලාවේ පාඩු පැත්තට ගිහිල්ල තියෙන්නෙ.මොකද ලෝක වෙළඳපලේ තිබුනට වැඩිය මේ වෙලාවේ වැඩිම අගය තියෙන වෙලාව තමයි මේ තියෙන්නෙ."

අපගේ WhatsApp  පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.

අපගේ පහත සඳහන් පුවත් සේවාවන්ට ද එක්වන්න.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: ඩීසල්, භූමිතෙල් වලින් තවමත් රජයට පාඩුයි - බලශක්ති රාජ්‍ය අමාත්‍ය
ඩීසල්, භූමිතෙල් වලින් තවමත් රජයට පාඩුයි - බලශක්ති රාජ්‍ය අමාත්‍ය
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhsiGDH-IfZh-n8LqT2PY_sj2sMHrxT1_7ILE7HKobnQysdJ7wq0lFby2LJGPkYjiKk7UbdJfmgrclMGyTGaJ2AqcTlS-Ue7cRxMKgZsAf8f8UCNlVVLA2ePx0DeoTwRqymhQWgPTyM2AntbOSq4nKe0yQnyjbk7uvwumtxlP_CuKu5ydlrI2vZaFXf/s16000/image_c2ede787a5_copy_1280x737.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhsiGDH-IfZh-n8LqT2PY_sj2sMHrxT1_7ILE7HKobnQysdJ7wq0lFby2LJGPkYjiKk7UbdJfmgrclMGyTGaJ2AqcTlS-Ue7cRxMKgZsAf8f8UCNlVVLA2ePx0DeoTwRqymhQWgPTyM2AntbOSq4nKe0yQnyjbk7uvwumtxlP_CuKu5ydlrI2vZaFXf/s72-c/image_c2ede787a5_copy_1280x737.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2022/11/09-government-is-still-losing-from-diesel-kerosene-minister-of-state-for-energy.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2022/11/09-government-is-still-losing-from-diesel-kerosene-minister-of-state-for-energy.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content