කොම්පඤ්ඤවීදිය සහ කොල්ලුපිටිය අතර පාලමක් අබලන් වීම නිසා මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය එක් මාර්ගයකට පමණක් සීමා වන බව දුම්රිය පාලක මැදිරිය පවසයි.
මෙලෙස වැල්ලවත්ත හා කොළඹ කොටුව අතර පහල මාර්ගය තාවකාලික වසා දැමීම නිසා මේ නිසා අද දින සිට මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන්වාර 10ක් අවලංගු කිරීමට දුම්රිය පාලනාධිකාරිය විසින් කටයුතු කර තිබෙනවා.
මාර්ගය යළි සකස් කිරීමට දින 05 කට ආසන්න කාලයක් ගතවන බවත් දෙපාර්තමේන්තුවේ අදාල මාර්ග අංශයන් දැනුවත් කර ඇති අතර ඒ දක්වා කාලය තුල වැල්ලවත්ත හා කොළඹ කොටුව දුම්රිය ස්ථාන අතර දුම්රිය ප්‍රමාද වීමක් සිදුවිය හැකි බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.