කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ පසුගියදා ඇතිවූ ගැටුමේදී පලාගිය රැඳිවියන් 07දෙනෙකු මේ වනතෙක් භාරවී නැති බව පුනරුත්ථාපන ජනරාල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්, මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පැවසුවේ ඔවුන් සොයා අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.
පසුගිය 06 වැනිදා රාත්‍රියේ කන්දකාඩු කඳවුරේ රැඳිවියන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමේදී මෙලෙස රැඳවියන් පිරිසක් පලාගොස් තිබුණා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.