අම්බලන්ගොඩ පාසල් 02ක පන්ති 02ක සිසුන් නිරෝධායනයට


පාසල් යලි විවෘත කිරීමෙන් අනතුරුව අධ්‍යාපන කටයුතු සඳහා ඊයේ (23) දිනයේදී පාසැල් පැමිණි එකම පවුලේ ළමුන් දෙදෙනෙකුගේ දෙමාපියන් හට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි ගාල්ල දිස්ත්‍රික්ක වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා පවසනවා.

අම්බලන්ගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් සඳහන් කළේ තිලකපුර ප්‍රදේශයේ පදිංචි ආරක්ෂක අංශ සාමාජිකයෙකු නිවසට පැමිණීමෙන් පසුව ඔහුව නිවසේදීම ස්වයං නිරෝධායනයට යොමු කර තිබු බවත් ඊයේ දිනයේදී පාසැල් යලි විවෘත කිරීම හේතුවෙන් දෙමාපියන් විසින් සිය දරුවන් දෙදෙනාව පාසැල් කරා යොමු කර ඇති බවයි.

ස්වයං නිරෝධායනයට යොමු කර සිටි මෙම ආරක්ෂක අංශ සාමාජිකයාට ඊයේ දහවල් හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු ඒ පිළිබඳව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කොට ඇති අතර ඒ අනුව ඔහුව වහාම ගිලන් රථයක් මගින් රෝහල් ගත කිරීමට අවශ්‍ය කටයුතු කර තිබෙනවා.

රෝහලේදී සිදුකළ PCR පරීක්ෂණයේදී මෙම ආරක්ෂක අංශ සාමාජිකයාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති අතර පසුව ඔහුගේ බිරිඳගේ ද සිදුකළ PCR පරීක්ෂණයේදී ඇයද කොවිඩ් ආසාදිතයෙක් බවට හඳුනා ගෙන තිබෙනවා.

ඒ අනුව අම්බලන්ගොඩ ප්‍රදේශයේ ප්‍රධාන පාසැල් දෙකක 09 සහ 11 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන මෙම දරුවන් දෙදෙනා ඊයේ දිනයේදී පාසැල් පැමිණ තිබීම හේතුවෙන් ඔවුන් අධ්‍යාපනය ලැබූ පන්ති දෙකේ සිසු සිසුවියන් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට තමන් උපදෙස් ලබාදුන් බවයි ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි සඳහන් කළේ.

ඒ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ සහ ගුණරත්න විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකුයි

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: අම්බලන්ගොඩ පාසල් 02ක පන්ති 02ක සිසුන් නිරෝධායනයට
අම්බලන්ගොඩ පාසල් 02ක පන්ති 02ක සිසුන් නිරෝධායනයට
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjgCf4aciwMAajUivjrVXErQdTTCIdDW2Ms3Nmmrzmk2KrKD8fJt_odRLCg82H3LLqLZFHsP-ITf2byYAcFAox2OKXO95nmRqDOKyH5S8m3IX4k6LnDs2nRbVhkwVHKVmiawYXPQunnVQQ/s16000/image.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjgCf4aciwMAajUivjrVXErQdTTCIdDW2Ms3Nmmrzmk2KrKD8fJt_odRLCg82H3LLqLZFHsP-ITf2byYAcFAox2OKXO95nmRqDOKyH5S8m3IX4k6LnDs2nRbVhkwVHKVmiawYXPQunnVQQ/s72-c/image.png
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2020/11/02-02.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2020/11/02-02.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content