Header Ads

උණුසුම් පුවත්

ඊයේ කොවිඩ් ආසාදිතයින් 2,637ක්


ඊයේ දිනය තුල කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 2,637ක් හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 210,616 ක් දක්වා ඉහළ ගොස් තිබේ.