Header Ads

උණුසුම් පුවත්

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් දිවයිනට


තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් අද අලුයම කටුනායක ගුවන්තොටුපොළට රැගෙනවිත් තිබෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් අද අලුයම 05ට පමණ මෙම එන්නත් තොගය මෙරටට රැගෙනවිත් තිබෙනවා.